Skip to content

Lyrics

සිංහල
| | — | — | — | | | — | — | — | |— | | — | | — | — | | — | සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ මගෙ අත දවටා ඔබේ බඳ වටා මා වෙත තව තව ඔබ ළං කරගෙන නිර්මල හදවත මුමුණන රිද්මය අහන්න කීවා මතකද දවසක් දා | | — | | — | | — — | — | | — | ඔබේ ළඟම හැම දිනේ හිඳින්නම් මම ඔබගේමයි ඔබ කීවේ ජීවිතය දැනෙන්නේ ඔබගෙන් බව මට කියු හැටි යළි යළි මතකේ මැවේ කියු හැටි යළි යළි මතකේ මැවේ | | — | — | — | | | — | — | — | |— | | — | | — | — | | — | මගේ හීන ගිනි තබා මියෙන්නම් ඔබ නොලැබීමයි මගෙ දෛවේ ආදරය තිබෙන්නේ විඳගන්නට මිස දුක් විඳ විඳ විඳවන්න නොවේ දුක් විඳ විඳ විඳවන්න නොවේ

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.