Skip to content

Lyrics

සිංහල
සිතින් විතරක් ලං වෙලා අහිමි බැවු දැන පෙම් කලා නොසිතු මොහොතක රන්ඩුවී හිත ඔබව ඉල්ලා බල කලා ඇසිපියන් යට මගේ සිහින හංගා පාඩුවේ ලංවුනේ මම නොවේ යටි හිතයි ඉක්මන් උනේ මගේ යැයි හැඟිලා හදේ ඉඩ සෙවුවා මට ඉඩක් නැති නිසා හඩයි සිත මගෙ රෑ දිවා තෙතමනේ නැති හිතේ නැතුව ඇති මට ආදරේ වැරදි මා ඔබ නොවේ වරද සැමදා මගේ අතේ මගේ යැයි හැඟිලා .... සිතින් විතරක් ....

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.