Skip to content

Lyrics

සිංහල
සිත සඳක් වගෙයි නැගෙයි දුර අහස් තලේ පිපී ඒ සඳට එළිය දිදී ඔබ හිඳි හදෙහි වෙලී ඔබ හිඳි හදෙිහි වෙලී..... එක තරුවක් වී පෙනී තරු දහසක් මැද ගිලී ඔබ උන්නත් සැඟවෙවී අඳුනමි කැල්මෙන් එළි පෙර සසරේ හුරු ඇති..... සිත සඳක්..... වෙන් වේවී දිනෙක පිරී ඔබ කියයි සොවින් තැවී ඉවසන්න හදට හැකි ඔබ පමණි හදෙහි රැඳි හිනැහෙන්න සදා ඇති..... සිත සඳක්.....

More by Yohara Fernando

View all songs by Yohara Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.