Skip to content

Lyrics

සිංහල
ළංවෙලා වස්සානයේ උද්‍යානයේ පුරා වෙන්වෙලා ගිම්හානයේ දුක් වේදනා දරා කඳුළින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන් හිත් යාය මත අපේ මල් යාය යළි පිපේ....... නෙත කඳුලැලි රැඳී නෙත මත සායම් රන්දා සිත සිතුවිලි මත සිත සිත සිතුවම් අන්දා (රහසින් කොඳුරා හදවත උදුරා.... ) කඳුළින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන් හිත් යාය මත අපේ මල් යාය යළි පිපේ....... හිත් යාය මත අපේ මල් යාය යළි පිපේ.......

More by Yashodha Priyadarshani

View all songs by Yashodha Priyadarshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.