Skip to content

Lyrics

සිංහල
සුදු පාට ගවුමේ ආදරය බැදුනේ නුඹ ලස්සනයි නංගියේ ඔය නීල දෑසේ මා දෑස බැදුනේ හුරතල් නිසයි පැංචියේ දෙන්න මට ආදරේ දෙන්න මට ජීවිතේ ඔබ මගෙ තමයි පැංචියේ හා ... මා ආදරෙයි නංගියේ කිසිදිනක මා සිතේ නැවතුනු නැති නුඹම පමණක් ඇවිත් නැවතුනු හැටි ආදරය මා සිතේ දළුලන හැටි නුඹට මම ජීවිතෙත් පුදමි සිතේ සිත නුඹගෙ ලගමයි නවතන්න බෑමයි මා අසරණයි පැංචියේ ආදරය පුදුමයි මට නම් නොතේරෙයි මා ආදරෙයි නංගියේ සුදු පාට ගවුමේ .... සුදුම සුදු පාටින් නුඹ එන හැටි හුරතලය පෙන්නා හිනැහෙන ගති මුලු සසර නුඹ පතා එනවයි සිති හැමදාම මා සිත හඬවන හැටි හැඟුමන් බොහෝමයි සිත ඇතුලෙ තෙරපෙයි පවසන්න බෑ නංගියේ ජීවිතය පුදුමයි නුඹටම බාරයි මා ආදරෙයි නංගියේ සුදු පාට ගවුමේ ....

More by Wijitha Kumara Gunathunga

View all songs by Wijitha Kumara Gunathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.