Skip to content

Lyrics

සිංහල
මගේ මල් කුමාරි නිදි නේන රෑ සුදු සේල තරු පාරේ පිණි ඉහ ඉහා කාටත් හොරෙන් එන මග බලා මං තාම පෙම් හීනේ හිඳිමි බලා මගේ මල් කුමාරි නිදි නේන රෑ....... නීල නෙතු හා අප කී කතා පවනැල්ල රහසේ අහනවා මගේ හිත පුරා ඔබ හිනැහිලා මනමාල යායේ මේ පේන මානයේ ළං වෙලා සුවඳ රහසේ දැනෙනවා සිත් මාද සිහිනේ සැතපිලා....... මගේ මල් කුමාරි නිදි නේන රෑ සුදු සේල තරු පාරේ පිණි ඉහ ඉහා...... ඔබ නැති නිසා නෙතු දවනවා තුරු වදුලේ කඳුළු සලනවා විල් දිය පුරා මල් පෙති සලා සුළි සුළඟේ එතිලා ඔබ ගියේ හීන දෑසේ රැවටිලා ගෙවුණු මතකේ රිදවනා කවදාද එන්නේ සැරිසරා...... මගේ මල් කුමාරි......

More by Viraj Abeysinghe

View all songs by Viraj Abeysinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.