Skip to content

Lyrics

සිංහල
රහසක් වෙලා නෙතු මානයේ...... රහසක් වෙලා නෙතු මානයේ සුවඳක් වුණා දිවි මාරුතේ මන්මත් වූ සිත පෑ සෙනේ කුල්මත් වී බිඟු මීවිතේ මනමත් වුණිදෝ ජීවිතේ මා දවා....... රන්දා මා ළයේ සෝතාප සින්දා ජීවිතේ සුව පාලා සැමැදා සිටි ලෙසේ ඇය පේන මානේ බන්දා මුතු ළයේ මාගේ දූ කන් පෙලේ දිලුණේ රන් මිණි සේ පෙර දා දුටු ලෙසේ සිහිනේ නිමා නොවේ........ රහසක් වෙලා...... නිම්නාද දී ඇසේ බටනොලා නුඹේ ලෝකයේ ජය පානා දුටුවා තුන්යමේ රන් තරුව වී නුඹ පායා උන්නාද නුඹ කුසේ දිදුලාද සැමදා සඳවතේ රුව පාලා හැරදා යනු කෙසේ ගිම්හාන යාමයේ.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.