Skip to content

Lyrics

සිංහල
පිළිගන්නවා නම් ඔයා රැවටුවේ මා නොවෙයි කියා සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා....... යළි ඒවි මා සොයා....... (හිතට හුරු නැති දුක දරා ඉන්නේ තවමත් ඔබ නිසා..... ) මතක දහසක් තනි වෙලා දෙන්නේ ඇයි මට චෝදනා සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා....... යළි ඒවි මා සොයා....... (මියෙන තුරු ඔබේ නම රැඳේ පපුව ගැඹුරේ ආදරේ...... ) ඔබට දුන් මේ හිත අරන් කඳුළු විතරක් පුද කළා සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා....... යළි ඒවි මා සොයා....... පිළිගන්නවා නම්........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.