Skip to content

Lyrics

සිංහල
(සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා... ) (නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා... ) වටිනාකමක් නොදැනෙනා පාරනා ලෙස හඬවනා ආදරේ මගෙන් විමසා යනවාදෝ දුර ඇදිලා යනවාදෝ දුර ඇදීලා..... සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා..... මට තනියට සිටිනා කඳුළු අරන් යනවා සිත මගේ හඬවා ඔබ හිනැහෙන හැටි දුටුවා හිනැහෙන හැටි දුටුවා..... සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා (නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.