Skip to content

Lyrics

සිංහල
ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඩවා රිදවා ගියදා සෙනෙහේ නොහදුනනා හින්දා ඈත වසන්තේ මල් මීදුන්නේ මෑත වාලුකා නියං තලාවේ කතරේ තනිවී හැඟුමන් තෙරපී මා ගෙවනා රුදු සංසාරේ ඔබෙ සුමුදු අතින් .... භවෙන් භවේ අප පෙරුම් පුරා විත් මේ භවයේදී දෙතැනක තනිවී මතු සසරක් ගැන පෙරුම් පුරන්නට හමුවේවිද මේ සංසාරේ ඔබෙ සුමුදු අතින් ....

More by Vijaya Bandara Welithuduwa

View all songs by Vijaya Bandara Welithuduwa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.