Skip to content

Lyrics

සිංහල
ලොවම ඔබේ ළඟ දනින් වැටී අද පවසයි මගෙ වේදනා කථා නපුරු වුණේ ඔබ කෙලෙස මගේ හිත විමසයි කඳුළට තුරුළු වෙලා විමසයි කඳුළට තුරුළු වෙලා..... අතීතයේ තතු දන්නා යහළුවො ලතැවෙයි මගෙ නෙතු කඳුළු බලා ජීවිතයම මගෙ අඳුරු කලේ ඔබ කීවත් ලොව මා නිහඬ වෙලා.... ඔබේ ලොවේ මල් පැතුම් පිපේ අද කඳුළින් මට වේදනා තබා ඒ කඳුළට මගෙ සෙනෙහස පුද දී තනිවෙමි සුබ මංගලම් කියා..... ලොවම ඔබේ ළඟ.....

More by Vijaya Bandara Welithuduwa

View all songs by Vijaya Bandara Welithuduwa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.