Skip to content

Lyrics

සිංහල
හිතුමතේ හිනැහිලා මා හද ප්‍රේමයෙන් ළං වෙලා සෙනෙහසින් ඉඟි කළා දෙනෙතේ පිරුණු හසරැල් මවා උණුසුමින් පිබිදිලා කවි සිත ආදරෙන් හැඩ කළා (සඳ මගේ නුඹ සදා දැහැනෙන් සිත නොදෙයි දිවිතුරා..... ) තනිකමත් නැතිවෙලා වාගේ මගේ ළඟම හිනැහිලා පාළුවත් නැති නිසා මගේ ලොව හෙමි හෙමින් හැඩ වුණා (පියඹා සිත හුඟක් පාවුණා දෙහදක් ආදරෙන් යාවුණා..... ) සිතුවමක් හැඩ වෙලා වාගේ මගේ තුරුලේ දැවටිලා දෙව්දුවක් සිත පුරා පෙම්බර ආලයක් පුද කළා (පියඹා සිත හුඟක් පාවුණා දෙහදක් ආදරෙන් යාවුණා..... ) හිතුමතේ හිනැහිලා.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.