Skip to content

Lyrics

සිංහල
සිහින සතක් දු‍ටුවෙමි මම සත් දවසක් එක විලසක එක සිහිනෙක ඔබ දු‍ටුවා සිඟන්නියක සේ ඔබ මගෙ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින් ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා කිසිවක් දෙන්නට මට නැත තිබුණේ පිරිසිදු හදවත සිඟන්නියේ එය ඔබහට දුන්නා මතකයි එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත් ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.