Skip to content

Lyrics

සිංහල
සීගිරි ළඳකගෙ පුළුලුකුලේ රැදි නෙරිය ලතාවයි තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි සඳකඩ පහනේ මුදු රැළි අතරේ තිසර ලතාවයි සුසිනිඳු කළු ගල් කුළුණු හිසේ දිසි ලලිත ලතාවයි තල්පත් අතරේ පන්හිඳ තුඩඟින් නව නළු රස ගංගා ගලලා ගල් කටු පහරින් කළු ගල මත්තේ කෝමළ රේඛාවන් නැගිලා ගුවන් කුසේ සිට සුරවමියන් දුන් සුමුදු සිනා පොද ඇද හැලිලා යුගයෙන් යුගයට අසිරිය පවසයි හෙළ විරුදා ගී පොත පෙරළා

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.