Skip to content

Lyrics

සිංහල
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ.... කලක මෙහෙන් චුත වෙනවා... එලොව ‍ගිහින් වැජබෙනවා... පෙලපත නම වෙනස්වෙලා - ආයෙත් මෙලොවට එනවා එහෙම මිසක් කිසිම දිනක - අපි මැරෙන්නෙ නෑ... සද හිරු තරු... හැරමිටියෙන් ඇවිදින්නෝ... අපට එරෙහි වී එන්නෝ... සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ... සඳ හිරු තරු...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.