Skip to content

Lyrics

සිංහල
හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා දැලේ බමර වැල් හිත වට කැරකේයා ලඳේ නුඹේ සුවඳ ගෙනේයා නෙතේ සසල නිල් මහනෙල් ඔමරි ලතාවෝ මගේ හදට පෙම් මුවරද සිහිල ගෙනාවෝ හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා දැලේ බමර වැල් හිත වට කැරකේයා ලඳේ නුඹේ සුවඳ ගෙනේයා මදන මතින් මත් විහඟුන් බමන සැදෑවේ සසල හැඟුම් සිත් සයුරින් දෙතෙර ගලායේ හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා දැලේ බමර වැල් හිත වට කැරකේයා ලඳේ නුඹේ සුවඳ ගෙනේයා

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.