Skip to content

Lyrics

සිංහල
රඟපාන ඔබ කවුද සුකුමාලියේ රඟපාන ඔබ කවුද සුකුමාලියේ බඳ ලෙලවාලා නලවාලා කුල්මත් කලේ කුල්මත් කලේ රඟපාන ඔබ කවුද සුකුමාලියේ (පෙම් ලෝකේ අභිසේක ලැබුවාද රහසේ... ) (ඔබ නේද දේවී නැට්ටුත් තලාවේ... ) (අනුරාග නිලියේ කදිමයිනේ මුහුණේ... ) රඟපාන ඔබ කවුද සුකුමාලියේ...... (ඉඳුනීල පටසේල දිලිසේවි ලෙලදේ... ) (සිරියාව හින්දා ලියලාවි ආලේ... ) (රඟදෙන්න නිලියේ සනසන්න ලෝකේ... ) රඟපාන ඔබ කවුද සුකුමාලියේ රඟපාන ඔබ කවුද සුකුමාලියේ බඳ ලෙලවාලා නලවාලා කුල්මත් කලේ කුල්මත් කලේ රඟපාන ඔබ කවුද සුකුමාලියේ රඟපාන ඔබ කවුද සුකුමාලියේ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.