Skip to content

Lyrics

සිංහල
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පිං පුරනා අපේ අප්පච්චි බෝ මළුවේ රැඳී සෙවණ වගෙයි සංසාරේම මට අප්පච්චි පෝය සඳයි ඔබ අමාවකක් නැති ආලෝකය දුන් අප්පච්චි මගේ ලොවේ බුදු පදවිය හිමි බුදුන් ඔබයි මගේ අප්පච්චි මෙතේ බුදුන්... සාධු හඬයි දම් ස්වරයයි තව්තිසාව ඔබ අප්පච්චි මගේ ලොවේ බුදු පදවිය හිමි බුදුන් ඔබයි මගේ අප්පච්චි මෙතේ බුදුන්...

More by Upul Asanka

View all songs by Upul Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.