Skip to content

Lyrics

සිංහල
වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් මං ගාවින්ම උණුහුම නොදී හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ අපි පාවෙමුද තුරුලටම වී ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ සංසාරයම මම නුඹගෙ වී තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් සංසාරයම මෙය මට නොදී වස්සානයට අත වනලා.. වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ අපි හැංගෙමුද උණුහුමට වී සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ දැන් මට දෙන්න නුඹ මගේම වී ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං මං ආවොත්ද නුඹ මට හිමි වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් මං ගාවින්ම උණුහුම නොදී වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නෙ ඇයි රත්තරන් මං ගාවින්ම උණුහුම නොදී

More by Umara Sinhawansha

View all songs by Umara Sinhawansha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.