Skip to content

Lyrics

සිංහල
ජීවිතයේ සොදුරු සුභ සිහිනේ සැබෑවක් වුයේ නොසිතු ලෙසේ.. විශ්වයම දිනලා ..ආදරේ අහි තබලා සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා.. සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා.. සසරේ එක්ව සැරුවේ..ඔබ මගෙයි කියා.. ආදර දොර කවුළු හැරුනේ..පෙම සිහිවූ..නියා.. සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා.. මල් පිපෙන හිමිදිරියේ..තරු විසුළු ඝන අදුරේ වැසි වැටෙන රුදු සීතේ..හිදිමු අපි අපේ වී... සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා.. සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..

More by Uditha Anupama

View all songs by Uditha Anupama →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.