Skip to content

Lyrics

සිංහල
හිතවත්කම් සදාකල්ම එක වාගේ රකින්න අපි ඉමු මිතුරන් විලසින් පෙම් කළ බව නොදන්න හෙටින් පසුව මම එන්නෑ ඔය ඇස් දෙක දකින්න (මට දුන් ආදරය සිතින් බැහැ අමතක කරන්න...... ) (අපි දෙන්නගේ මතක පොතේ පිටු පෙරලා බලන්න හිනැහෙනවට වැඩියෙන් මා හඬපු දවස් ගණින්න...... ) මම වරදක් කරලා නෑ ඔයාගේ හිත නොදන්න (අවිශ්වාසේ රැඳුණු හිතක මට බෑ තව රැඳෙන්න...... ) (සිනාසෙන්න එකපාරක් මගේ මේ හිත හැදෙන්න රැගෙන යන්න කිසිවක් නැහැ කඳුළු මතක හැරෙන්න..... ) මං වෙනුවෙන් යළිඳු ඔයා එපා කඳුළු සලන්න අහිතක් නෑ තුන් හිතකත් ඔබ වෙනතක් බලන්න

More by Udeshika Kavindi

View all songs by Udeshika Kavindi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.