Skip to content

Lyrics

සිංහල
සුරඟන රූ සරා හදේ කිති කවනා සිතුවිලි සීතලේ ඔහේ සැරිසරනා සසරේම ආවදෝ ඔයා මා සොයලා (මතකය හීනයක් දිගේ ඈත ගියා..... ) සත්තයි සොඳුරේ මාගේ මුළු ජීවිතේ ඔයා සසරේ පතනා මගේ ආදරේ වෙලා ඔබ මාගේ හුස්ම වාගේ ආදරෙන් බැඳිලා තුන්යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා..... හමනා සුළඟේ දැවටී ඔබ එන්න මා සොයලා තුරුලේ වෙලීලා ළඟ ඉන්න මැණික සදා ඔබ මාගේ හුස්ම වාගේ ආදරෙන් බැඳිලා තුන්යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා..... සුරඟන රූ.......

More by Udesh Aryan

View all songs by Udesh Aryan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.