Skip to content

Lyrics

සිංහල
සසර දිනෙක පින් කළාට මේ භවයෙදි හමුවන්නට එකතු වෙන්න පින් කරලා නෑ ... මතු භවයක මේ විලසට ඔබ හා මා හමුවන විට කසාවතින් ඔබ දකින්නෙ නෑ නුඹෙ සෙවනැලි මම මකන්නෙ නෑ පසළොස්වක පෝය දිනදි බුදු හිිමි හට මල් පුදද්දි මගේ පැතුම ඔබ හමුවන්නයි මතු භවයක ඔබ හිමි වන්නයි පිනෙන් පිරුණු පුන් සඳ සේ රුව්න් දිලෙන ඔය මුහුණට මේඝ වළාවන් නොම ඒවා මතු භවයක ඔබ හිමි වේවා සසර දිනෙක පින් කළාට ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.