Skip to content

Lyrics

සිංහල
වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ සුරූපි කෙල්ලේ දුගී පැලක තරුණයෙක් අතේ.. රිදී මැණික් රත්තරන් නැතේ දුගී පැලක තරුණයෙක් අතේ.. රිදී මැණික් රත්තරන් නැතේ මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ.. ආවෙ ඇයි කතේ.. වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ.. දෙමාපියන් මුදල් වතු පිටි.. එපා කියා පැලට ආ හැටි දෙමාපියන් මුදල් වතු පිටි.. එපා කියා පැලට ආ හැටි ලොවට පෙන්නුවාය නියම ආදරේ හැටි ආදරේ හැටි.. වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ.. රිදී ඉරයි වැහි වලාකුලේ.. පිපී සුවඳ දෙන නෙලුම් මලේ රිදී ඉරයි වැහි වලාකුලේ.. පිපී සුවඳ දෙන නෙලුම් මලේ මගේ අන්ධකාර දිවිය ඔබයි එලි කලේ ඔබයි එලි කලේ.. වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ.. වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ සුරූපි කෙල්ලේ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.