Skip to content

Lyrics

සිංහල
සෙනෙහස රන් සිංහාසන හදෙහි මැවෙනවා මතු සක්විති රජෙක් මගේ උකුළෙ නිදනවා සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා මදු ගංගා දෙතොල් අතර හැපී බිදෙන්නේ රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ මෙවන් සිහින දැකලාදෝ පුතු හිනැහෙන්නේ

More by Thyaga N Edword

View all songs by Thyaga N Edword →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.