Skip to content

Lyrics

සිංහල
සිනහ හිමි නැති සිනහ වන මියුලැසී අයා නෙත්හස වසා හදසර හිත විවර සමනළී... සමනළී... කලකිරී සිත අතැර දැමුවෙද ප්‍රේමයේ අගතැන පතා පෙම්සුව අතැර නොගියෙද කඳුල දොර බිඳහැර සමනළී... නොවිඳ ප්‍රේමය සොයන්නී වෙද දුකෙහි අගපත් තැන වටහා ගනුබැරි සිනාවක තෙද හැදිනුවෙද නුඹ සිත සමනළී... සිනහ හිමි නැති....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.