Skip to content

Lyrics

සිංහල
ලොවේ අසිරිමත් මේ වාගේ නැත වෙන ක්‍රීඩාවක් යුගයෙන් යුගයට පැතිරෙන්නේ ජව ඇති ක්‍රීඩාවයි ක්‍රීඩා ලෝකයේ මහත්මා සටනයි සුපිරිම සංග්‍රාමයයි තණ නිල්ලේ... උරින් උර ගැටෙයි ප්‍රති මලුන් මේ පොළොවේ දිනන්නේ කණ්ඩායමයි බලවතුන් ඇති මේ යුගයේ කෙළිබිමයි මේ මිහිතලයේ ශක්තියෙන් බලගන්නා සුපිරිම සංග්‍රාමයයි තණ නිල්ලේ... තරුණ බලේ පිටිය පුරා රැව්දෙන්නේ පන්දුවේ වේගෙන් උණුසුම පැතිරෙන්නේ අභිමානේ රැඳේ පන්දුව පිටියෙන් එපිටට පැන යන්නේ ජය ගොස දස දෙස රැව්දෙමිනේ... ජව ඇති ජය ටැඹ වෙත යන ක්‍රීඩාවයි...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.