Skip to content

Lyrics

සිංහල
රෝස මල් පොකුරක් එකම එක නටුවක් තුඩින් අරගෙන රෝස මල් කැකුලක් පුංචි සමනලයෙක් සරා සදවී පායන්න තරු කැකුළු ඇහැරන්න වරලසේ හැංගෙන්න අයිති ඇතිවද සමනලයාට රෝස මල් පොකුරක් එකම එක නටුවක් රෝස පෙති සිප ගන්න ලමැදේ නිදියන්න ඇගිලි තුඩු ඉල්ලන්න අයිති ඇතිවද සමනළයාට රෝස මල් ....

More by Thisara Bandara

View all songs by Thisara Bandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.