Skip to content

Lyrics

සිංහල
තව එකම එක වරක් පරදින්න දිනුම දී දිනවන්නෙම් ඔබ ජීවිතේ පුරා තව එකම එක වරක් දිව එන්න මා සොයා රිදවන්නේ නෑ ජීවිතේ පුරා....... ඔබ දුටුව මුල්ම දිනේ හද බැඳුණු තුරුණු මා සෙනේ බිඳලන්න බෑ ප්‍රියේ කිසිදා එනිසයි හදේ වේදනා...... තව එකම එක වරක්....... ආවාද වෙනව මා ගත් සමුගන්න බෑ සෙනෙහේ සිතින් සිඳලන්න වේදනා මහදේ ඔබටයි මගේ ආදරේ....... තව එකම එක වරක්.......

More by Thilakasiri Rathnayaka

View all songs by Thilakasiri Rathnayaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.