Skip to content

Lyrics

සිංහල
මලත් අතහැර නොයමි දිවුරා බදාගෙන හිටියාට මල් කෙමි හීන් නිළි වැස්සටත් වෙන් වෙයි ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති ඉඩෝරෙත් පිපි මල් පෙති ගලව ගලවා දුන් හැටී ඔබේ ලඟ ඒ කවි ඇතී මට කියා කිසිවක් නැතී වැව රවුමේ යන්තමට ගෑවෙන හිඳපු බංකුවේ දියසෙවෙල් පිස අදත් වැහි ලිහිනියෙක් තනියම හිටියා නමවෙනි වලාකුල උඩ දවස් තිබුනා අපටත් දුරින් හිඳ මිමිනුව හදින් වෑහෙන ආලයෙන් අතින්වත් අත නොඇලුන ආදරේ හදවතට දැනුනම හුදෙකලාවත් සාපයක් හීන පාවා දීම යනු නිම කරන්නට බැරි පාපයක් වසන්තේ මම වෙමී අනන්තේ නුඹ නොවී සදැස් කව් ලිහි ලිහී ප්‍රේමයේ පිංකම් කෙරේ ආදරේ පිරිතකි ජීවිතේ සිරිතකී පන්හිඳේ එති එතී කවි තිබිරිගෙයි ලතී සිරිතටම පිරිත් කී හිතට සැනසුම් නැතී පිරිත් සර ඇසි ඇසී කුමරි සැපසේ නිදී

More by Tharindu Damsara

View all songs by Tharindu Damsara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.