Skip to content

Lyrics

සිංහල
නුරා අම්බරේ පෑයූ සරා සඳ මගේ සදා සැගවුනේ අදුරේ තනිවෙමි කෙසේ සතුට නිමවුනා මතක වැලපුනා සිනා සැගවුනා දෑසේ කදුළු බොඳ උනා ආලෝකේ නෑ පෙම් සිහිනේ නෑ ඔබ එන්නේ නෑ පණ මගේ අහිමි පෙම්සිනා නොලැබ දුර ගියා සුසුම් නුඹ ගෙනා රහසේ හඩ වැලපුනා නිදි නැති සීතේ තනිකම බෝ වේ හිමි දුකදෝ මේ සංසාරේ අහිමි පෙම්සිනා නොලැබ දුර ගියා සුසුම් නුඹ ගෙනා රහසේ හඩ වැලපුනා නුරා අම්බරේ ....

More by Tharindu Bandara

View all songs by Tharindu Bandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.