Skip to content

Lyrics

සිංහල
තනිකම ඇවිත් මෙන්න හිත ගාවට මං ඉන්නේ හෙළවෙන්න බැරි ගානට... මා ගාව ඇලිය හිඳ උන් නුඹටම (වෙහෙසක් වුණා මාව එකපාරට... ) ඔබේ මතකයන් මගේ හිතම වට කරගෙන බේරෙන්න බෑ කොහේ හැංඟෙන්නද... ඉන්න බෑ මේ වගේ දුක් කන්ද විඳගෙන (මියැදිලා යන්නමයි හිතෙන්නේ නිතරම...) ඔබේ නමින් ජීවිතේ හැමදාම වෙන් වුණා මොහොතකටවත් ඉතින් නැතුව නම් බැරි වුණා... හීනයන්හී ඔයා ඇස් පුරා බොඳ වුණා (හිත මගේ ඇත්තමයි දැනටමත් මියැදිලා... ) තනිකම ඇවිත්...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.