Skip to content

Lyrics

සිංහල
යහනේ ඔබ නිදි වරමින් හිදිනවද විමනේ සිවු පවුරක් දුක් විදිනවද අරණේ ඔබ තවමත් මල් පිපෙනවද ඒ මල් දකිනට මං පිං නොමැතිවද නිදාගන්න එතකොට සිහිනෙන්වත් මා දැකගන්න හැකි බලා ඉන්න තරමට දුක වැඩි වෙයි මා ඔබ ළඟක නැති කියාදෙන්න මේ රැකවල් බිදලෙන දවසක් කොහොද ඇති හිනාවෙන්න මෙතුවක් හැඩූ දෙනෙතකට මොහොකත් එයි ද කිසි සොයාගන්න ඔබ මා ගත් වෙහෙසක් දන්නේ අපි අපි නම් හිනාවෙන්න මිස දමායන්න නම් කුමට ද ඒ පෙරුමන් හඹා යන්න බෑ ගත වන කාලය සිර කළ කිරිල්ලිය මං හිතාගන්න ඔබ යට මිස දොරගුළු නොහැරේ කිසි දින නම්

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.