Skip to content

Lyrics

සිංහල
වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින් ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන් වන්නි වනපෙතේ .../ කල්පකාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුළ මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින් වන්නි වනපෙතේ ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.