Skip to content

Lyrics

සිංහල
වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින් අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං වී කරල් පුරා දාඩිය ඇත වැගිරෙන අන්දම් කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම් නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින් වැට කඩුල්ල අවුරනු මැණිකේ අත අහවර නම් වළි කුකුල්ලු ඇවිදින්... වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම් මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම් අපෙ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම් මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම් වළි කුකුල්ලු ඇවිදින්...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.