Skip to content

Lyrics

සිංහල
වාදකයාණෙනි ඔබේ සිතාරය සත්වර නංවන සුමිහිරි රාවය - සුමිහිරි රාවය කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ දොතොල් ගීයට මුසු කළ මැනවි අඬ අඳුරේ මම මත්කළ රාගය තොලගාමින් මෝහයේ සුරාවිත ආලිංගන නැටුමකට සාදය කුමට වයන්නෙද එවන් සිතාරය නව ලොව එළිකළ අරුණාලෝකය රන්කෙත කරනා සණරාලෝකය සව්සිරි අස්වනු නෙළනා ගීතය රසවත් කළ මැන වයා සිතාරය

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.