Skip to content

Lyrics

සිංහල
තිරය අැරෙනවා තිරය වැහෙනවා -ඔල්වරසන් හඬ පැතිරෙනවා සඳළු තලෙන් බැස මානවිකාවන් - තාලෙට ඉඟ සුඟ නටවනවා කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති - නල වතුරෙන් සැනහෙන දරුවෝ ගොයම් නැටුමකට දෑකැති ලෙළවති - කුඹුරක් ඇස නොගැටුණ දරුවෝ දෙපා සැලෙන මුදු බෙර කවි තාලෙට - කරළිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවි දියකර - කරළිය අභියස බලා හිඳියි

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.