Skip to content

Lyrics

සිංහල
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ හැන්දෑ අවරට දැක්කද නංගෝ තුරුළු වෙලා ඉන්නා ජෝඩූ රංචු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට උඹ කිරිකෝඩූ නාමල් සුවඳක් පෙරදා වාගේ අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ නාමල් සුවඳට බඹරු ඇදේදෝ මගතොට නුඹ යනෙනා වාරේ

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.