Skip to content

Lyrics

සිංහල
රෝස කුසුමක් පිපී නොවිඳි සුවඳක් දැනී නොළඳ සුවයක් සදා පුබුදුවා සුවහසක් පැතුමන් රෝස කුසුමක් පිපී (මා අවදි කර යහනින් ඔබ එබී හිනැහී කවුළුවෙන්).. කියා රහසක් සැලෙන දෙතොලින් නොනැගෙනා වදනින් නොහැගෙනා අරුතින් රෝස කුසුමක් ......... (ඔබේ සුවඳ ලද මොහොතින් සිත වෙලා සිටියේ ආදරෙන්).. මගේ තනිකම හඬයි ඉකිබිඳ දෙපා මුල හැපෙමින් වසා මුව දෝතින් රෝස කුසුමක් .......

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.