Skip to content

Lyrics

සිංහල
රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා මීදුම් සළුවේ, තුරු මල් උයනේ කොයි යන්නේ පියඹා රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ මව් දෑතින් මිදුණාදෝ යෞවනයේ මත් වීදෝ රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ මල් යහනා පැතුවාදෝ ඒ යහනා හමුවේදෝ

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.