Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: ආදර හසුන (1986) රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ... හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ නැත සිඳු පතුලේ කිමිදෙන්නේ ජීවන ගමනේ බර කඳ නොදැනේ සොම්නස් සයුරේ පාවෙන්නේ රන් දෙවොලින්.../ ඔරුවට රුවලයි රුවලට ඔරුවයි සුළං බදා එකටම යන්නේ රැල්ල මතින් පෙණ තිල්ල නඟා සැනසිල්ලේ යමු රන් දෙවොලේ රන් දෙවොලින්.../ සිත් තුල දෙවියන් රජයන යාමේ මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ මාළුවනේ අපි යාලුවොනේ අද පෙම් කෙලිමින් යමු දිය වතුරේ රන් දෙවොලින්...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.