Skip to content

Lyrics

සිංහල
රජෙකු වුණත් ගිලන් වෙලා රජෙකු වුණත් ගිලන් වෙලා එක්තැන් වුණ දා කියනවාට සැකයක් නෑ සැකයක් නෑ නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා..... ඉසුරු සමඟ හාද වෙලා ඉසුරු සමඟ හාද වෙලා නොසතුට ආ දා දැනෙනවාට සැකයක් නෑ සැකයක් නෑ සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා..... බැරිවුණදා නෑදෑයන් බැරිවුණදා නෑදෑයන් අතහැර ගිය දා හිතෙනවාට සැකයක් නෑ සැකයක් නෑ විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා.....

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.