Skip to content

Lyrics

සිංහල
රජ පෙරහැර මැද ඇතා නටනවා දා කරඞුව ඇලවෙනවා දෙදහස් වසරක් රැකගත් කරඞුව දෙවියනි හද කකියනවා අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ විලංගුලා ලා ඇතු බැඳ දමලා සැනසුම් සුසුම් හෙලන්නේ කොඩි කුඩ සේසත් පාවඩ තිබුණත් කොහොමද රජ පෙරහැර යන්නේ රජ පෙරහැර... අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ උත්තම කරඞුව දෝත දරාගෙන පාර කොනේ අපි ඉන්නේ අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ රජ පෙරහැර...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.