Skip to content

Lyrics

සිංහල
චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ ලාභ රත්තරං දිලිසෙන පාළු වීදියේ ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිවු වෙලේ හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.