Skip to content

Lyrics

සිංහල
(පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ... ) පෑල ලියේ හීතල හන ඇවිත් මගේ තනි රකින්න දොළේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්න කාගෙත් දුකට හූමිටි ලන උල ලේනෝ හඬා යන්න මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදා ගන්න පිලේ පහන නිව්වා.... කාටත් එකට උණහුම දෙන ඉර පිපුනේ ඉරිමාවක මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක පොල් ඉපනැලි පුසඹ තියෙයි පිපී සුසුම් මල් යායක හිතේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංඟාවක පිලේ පහන නිව්වා....

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.