Skip to content

Lyrics

සිංහල
(ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම)... දූ දරුවො වෙන් වෙලා මවුපියො අඬන තනිකම මවුපියො නැති අසරණ දරුවන්ගේ තනිකම සොයුරු පෙම බිඳී තැවි තැවි ඉන්න තනිකම සිත් බිඳුනු පෙම්වතුන්ට සදා.. උරුම තනිකම (ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම)... නේවාසික රෝගියො අත්දකින තනිකම සිපිරි ගෙයි ලගින් නොදනී නියම තනිකම ලෝතුරු සුව අතැර නිවන් පතන තනිකම ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක.. තමයි තනිකම (ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම)...

More by Sunflowers

Weri Mata Hodatama Weri

Sunflowers

Baila

වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ කොක්ටේල් කියලා කලවම...

Yama Lowa Ipaduna

Sunflowers

Baila

(යම ලොව ඉපදුණ හොඳ හොඳ වැඩ දෙන සොමියට බර අපි සොමිකාරයෝ ඔබ සැම හඳුනන, නම කිව්වම බය...

Unnath Gaja Ilandari Gamak Purawala

Sunflowers

Sindu

උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා කිව්වත් ලොකු සටන්පාඨ ගිරිය පුප්පලා බැලුවොත් එක පා...

Thoppi Welendek

Sunflowers

Sindu

(තොප්පි වෙළෙන්දෙක් දවසක් දා තොප්පි ගොඩක් කර තියන් ගියා චුට්ටක් වැඩියෙන් අරගත් හි...

Sayurada Nidana Welawe

Sunflowers

Sindu

සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ දියබට පදින වලාලේ හේ.. හෙලාලේ පාලා සවි දෑතේ ඇදේ මාළු...

Oruwe Nagala Kisi Bayak Na Hithe

Sunflowers

Sindu

ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ නගුලේ බලයෙන් මඩ තලන්න...

View all songs by Sunflowers →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.