Skip to content

Lyrics

සිංහල
ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් මා ආයේ ඔබේ දෑසින් කඳුලැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ සුදු දියමන්ති මාලේ ඔබේ ගෙලෙහී පලදා මා ගෙනියන්නම් මා... මේ සීත රෑ යාමේ ඔබේ දෑතින් අල්ලන් මා දිවගෙන යන්නම් මා ආයේ මගෙ දෑසින් කඳුලැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ ඒ ඔරුවේ නැග ඔබ හා උණුහුම් තුරුලේ හැංඟිලා සැනසුම් සුසුමන් ලන්නම් මා මේ සීත රෑ යාමේ මුදු මීදුමෙන් බැඳි කදු යායේ ඔබ හා කිව් ගී මතකයි මතකයි මට ඇවිදන් යනකොට ගිම්හානේ ඔබ හා කිව් ගී මතකයි සීත මද පවනැල්ල දසතින් පා එද්දී ඔබගේ සිරුරේ දැවටෙච්චී මට සිහියට එන්නේ ඒ කාලේ ඔබ මා හා හුරතල් වෙච්චී... ඔබේ දෑතින් අල්ලන්.../

More by Sun J Bandara

View all songs by Sun J Bandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.