Skip to content

Lyrics

සිංහල
කඳුළක මා දුටුවේ දුකමයි... කඳුළක මා දුටුවේ... හදෙහි ලැඟුමි ගෙන උණුහුම් කඳුළු කැට මා හඬවයි නිසලයි සිතුවමක් ලෙස හෙලනා සුසුමේ ගලනා දොම්නස් කෙලෙසින් විඳගන්නේ මා අද ඔබ මේ ජීවිතේ කඳුලින් පිනපු... ඔබ මේ ජීවිතේ...... කඳුළක මා දුටුවේ දුකමයි... කඳුළක මා දුටුවේ... රහසේ හැඬුවේ ලෙසකින් සිරවු.... රහසේ හැඬුවේ කඳුළක මා දුටුවේ දුකමයි... කඳුළක මා දුටුවේ... ඔබ මේ ජීවිතේ කඳුලින් පිනපු... ඔබ මේ ජීවිතේ...... කඳුළක මා දුටුවේ දුකමයි... කඳුළක මා දුටුවේ...

More by Sun J Bandara

View all songs by Sun J Bandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.