Skip to content

Lyrics

සිංහල
පොත් හතක් අටක් දැනටත් ලියා දාල තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා... ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ... පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ... පොත් හතක් අටක්... අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ... කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ... පොත් හතක් අටක්...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.