Skip to content

Lyrics

සිංහල
සුදු ගවුම ඇඳන් එන විට ඔයා නංගියේ මට පෙනෙන්නේ ඔබ මලක් වගේ හරිම ලස්සන බඹරෙක් වී ඇවිත් මලේ රොන් ගන්න හිතෙයි (කියන්න ආසයි ඔබට ආදරෙයි කියා... ) මලක් සේම ඔබ පිපිලා සුවඳ හමන්නේ ඒ සුවඳට මගෙ සිත දිව ගිහින් මිහිරියේ ඒ සුවඳ ගන්න මට ඉවසුමක් නෑ ප්‍රියේ (හැදෙන්න ඔබෙ හදේ මට ඉඩ දෙන්න ප්‍රියේ... ) සුදු ගවුම ඇඳන් එන විට...... සසර ලඟ සිටම මා නෙත වෙහෙසන්නේ ඔබ එන තුරාම මගේ සිතට සැනසීමක් නෑ ඔබ නොදැක ඉන්න එක මොහොතක් නෙත ඉඩ දෙන්නෑ (රැඳෙන්න ඔබෙ හදේ මට ඉඩ දෙන්න ප්‍රියේ... ) සුදු ගවුම ඇඳන් එන විට......

More by Sudam Chamara

View all songs by Sudam Chamara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.